Information in your language - Sinhalese

We provide translated information in Sinhalese to help you learn more about our payments and services.

සිංහල / Sinhalese

අපගේ ගෙවීම් සහ සේවාවන් පිළිබඳව ඔබට වැඩි දුරටත් දැන ගැනීමට උපකාර පිණිස අප පරිවර්තනය කළ ප්‍රකාශන ලබා දෙන්නෙමු.

We provide translated publications to help you learn more about our payments and services.

If you are using assistive technology and cannot access our translated information please contact our multilingual phone service.

ඔබ සහායක තාක්ෂණය යොදා ගන්නේ නම් සහ අපගේ පරිවර්තිත තොරතුරු කරා ප්‍රවේශ විය නොහැකි නම් කරුණාකර අපේ multilingual phone service අමතන්න.

කියවන්න / Read

අපගේ ගාස්තු සහ සේවාවන් පිළිබඳව තොරතුරු දැක්වෙන පරිවර්තනය කරන ලද අපගේ ලිඛිත නිෂ්පාදන පරාසය.

Browse our range of translated written products, which offer information about some of our payments and services.

Page last updated: 29 July 2016